ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට හඳුන්වා දෙන කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
Browsing: Featured
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගුරු සේවයේ නියුතු නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සහ ශ්‍රේණි උසස්වීම් සම්බන්ධයෙන් විශේෂ සහන රැසක් ලබා දීමට තීරණය කර ඇත.
චත්‍ර වීරමන්ගේ ‘ආයු’ සිනමා නිර්මාණයේ ‘නිෂ්මි’ ලෙස රංගනයෙන් දායක වූ සැන්ඩ්‍රා, එම සිනමාපටය වෙනුවෙන් සම්මාන ද්විත්වයකට හිමිකම් කීමට සමත් විය.
18 වැනි BRICS සමුළුව සඳහා ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ගේම විශේෂ සන්නද්ධ ‘Aurus Senat’ මෝටර් රථය භාවිත කිරීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව තහවුරු කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු ඉරානය සමග පවතින ගැටුම් අවසන් වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ අවධානයට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා ‘Life Cities’ වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සහ උපායමාර්ගික දූපත් රැසක බලය හූති සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ගොවි රැලිය අද පොලොන්නරුවේදී පැවැත්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 16ක් දිනාගනිමින් වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර