ශක්තිමත් මනසක් ගොඩනගා ගැනීම යනු ගැටලු නොමැති ජීවිතයක් නොව, ගැටලු හමුවේ නොසැලී ඉදිරියට යාමේ හැකියාවයි. අභියෝග ජය ගැනීමට උපකාරී වන ප්‍රායෝගික පියවර කිහිපයක් මෙසේය.
Browsing: Featured
හම්බන්තොට වරායේ මාස ගණනාවක් තිස්සේ නිදහස් කර නොගෙන ඇති වාහන 1025ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.
ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අතිශය උද්යෝගිමත් තරග රැසකින් සමන්විත වන අතර, ඒ අතරින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන තරග පහක් මෙසේය.
විද්‍යුත් බැංකු මුදල් හුවමාරු ක්‍රමය අවභාවිත කරමින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක් රටින් පිටතට යවා ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
අධ්‍යක්ෂ නිතේෂ් තිවාරිගේ නවතම රාමායණ චිත්‍රපටයේ සීතා ලෙස සායි පල්ලවී රංගනයට එක්වීම පිළිබඳව අසූව දශකයේ ජනප්‍රිය සීතා චරිතයට පණ පෙවූ දීපිකා චිඛලියා සිය අදහස් පළ කර තිබේ.
දරුවන්ට පවතින උණ රෝගය නොසලකා හැරීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාරංග දිසාසේකරගේ නිෂ්පාදනයක් වන “ආදරණීය තරුවක්” සිනමාපටය අගෝස්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹිය හැකිය.
පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් 1021 දෙනෙකු මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවකින් අනාවරණය වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර