මධ්‍යම කඳුකරයට ඇදහැලෙන නොනවත්වා වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ.
Browsing: Featured
ලෝක ප්‍රකට BTS සංගීත කණ්ඩායමේ සාමාජික කිම් තේ-හ්යුන්ග් හෙවත් V, තමා ශ්‍රවණාබාධයකින් පෙළෙන බව සජීවී විකාශයක් හරහා අනාවරණය කර තිබේ.
තම ගැබිනි අවධිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පදනම් විරහිත සැකයන්ට හොලිවුඩ් නිළි ඈන් හැත්වේ හාස්‍යයෙන් පිළිතුරු ලබා දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
ලෝක අලි දිනය අදට (අගෝස්තු 12) යෙදී තිබේ. මෙරට අලි ඇතුන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගෙන ඇති නව පියවර පිළිබඳව මෙවර අවධානය යොමු වේ.
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර නොයා මෙරට සේවය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ආර්ථික අර්බුදයෙන් මිදීම පමණක් රටක අවසාන ඉලක්කය නොවන බවත්, තිරසාර අනාගතයක් සඳහා පුළුල් ආයතනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
2022 වසරේදී අත්හිටුවන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහභාගීත්වයෙන් වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාව සඳහා නව චීන තානාපති සහ පූර්ණ බලධාරී වෙයි හුවාක්සියැං මහතා දිවයිනට පැමිණ තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර