Browsing: Featured

සංගීත ප්‍රවාහ සේවාවක් වන Spotify විසින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද කලාකරුවන් හඳුනා ගැනීම සඳහා නව ‘AI Persona’ ලාංඡනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

නව යොවුන් වියේ පසුවන්නන් අතර බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

සිය පියාගේ අභාවයත් සමඟ තවදුරටත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නේද යන්න පිළිබඳව තමන් දැඩි අවිනිශ්චිතතාවයකින් පසුවන බව ලියොනල් මෙසී පවසයි.

දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව වෙනුවෙන් පැවති දානමය පිංකම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසවන්ත මාධ්‍ය ලේකම්වරියක වූ කැරොලයින් ලෙවිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී තහනම් ධීවර ක්‍රම භාවිත කරමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වසංගතය අතීතයේ වාර්තා වූ දරුණුතම වසංගත තත්ත්වයන් පවා ඉක්මවා යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.