Browsing: Featured

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත කන්නි විග්නරාජා මහත්මිය අතර වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී තමන්ගේ සිරුරුවලට ගිනි තබාගත් 18 හැවිරිදි නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු මිලියන 1.1ක ප්‍රමාණය කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස සමගි ජන බලවේගය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව පවතින නඩුවක තම නම සඳහන් වීම සම්බන්ධයෙන් නිළි රිතු ආකර්ෂා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ක්ෂණිකව ආහාර සැපයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇත.

මුලතිව් ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටලු විසඳීම සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අස්වැසුම සහනාධාර වංචා කිරීම කනගාටුදායක බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂතා ඇගයීම සමාජයේ වගකීමක් බවත් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇත.