Browsing: Featured

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි මැදුර නේවාසිකාගාරයේ සිසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර කිහිපයක සිසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුකරයේදී අතුරුදන්ව සිටි ප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මල් පුර්ජාගේ දේහය සොයාගෙන තිබේ.

දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

ඉන්දුනීසියාවේ මගීන් 250ක් රැගත් තොටුපළක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අතුරුදහන් වී තිබේ.

වෘත්තීය අනාගතය ගොඩනැගීම සඳහා තාක්ෂණික දැනුම මෙන්ම රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.