නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධිකරණයේ නඩු කටයුතු ලබන 11 වැනිදා දක්වා කල් තබා ඇත.
Browsing: Featured
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රුසියාවේ දකුණු දිග වෙරළ තීරයකට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එල්ල විය හැකි සයිබර් තර්ජන හඳුනාගැනීම සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි.
ගිම්හාන සමය තුළ චීනයේ සෞම්‍ය කාලගුණ තත්ත්වය සහ විවෘත වීසා ප්‍රතිපත්ති හේතුවෙන් ලොව පුරා සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනා ගැනීමට එරට සමත්ව තිබේ.
හැටන් ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගිනිගත්හේන සහ කොටගල ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 24ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරක්ෂිතව ඉවත් කර තිබේ.
නාවලපිටිය ප්‍රදේශයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසුවූ ලංගම බස් රථයක සිටි මගීන් පිරිසක් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ.
2027 පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේ රටට හිමිවූ විශාල ගෞරවයක් බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.
2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි කිරීම් කටයුතු මෙම සතිය තුළ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාලසීමාව තුළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර