මිරිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
Browsing: Featured
ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.
රත්මලාන – කඳවල මාර්ගයේ පවතින ගංවතුර ගැටලුවට විසඳුම් ලෙස මාර්ගය සහ කාණු පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබා දී තිබේ.
ගොවිඳුපුර පොලිස් වසමේ ජයන්ති වැවේ පිහිනා යමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.
මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
මෙරට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් නව මෙට්‍රෝ බස් රථ සේවාව යාපනය සහ මහනුවර දක්වා ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන තිබේ.
කැලණි ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක සහභාගීත්වයෙන් හරිත දේශගුණ අරමුදලේ කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර