Browsing: Featured

2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා ඉහළ නංවා, එම ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

යල කන්නයේ වී අස්වැන්න නෙළන කාලය එළඹියද, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සහ සහල් මිල සම්බන්ධයෙන් ගොවීන් සහ පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

ජපාන ආධාර යටතේ පුත්තලමේ ක්‍රියාත්මක වන නවීන ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධති ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා නිරීක්ෂණය කළේය.

දිවයින පුරා කසළ කළමනාකරණය විධිමත් කරමින් කසළ ආර්ථික සම්පතක් බවට පත් කිරීමේ අරමුණින් ‘පිවිතුරු පුරවර’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

සතුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් නව සත්ව සුබසාධන පනතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු හුදකලා සිදුවීම් ලෙස නොසලකා, වහාම ක්‍රමවත් ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

රුසියාවේ මොස්කව් නගර මධ්‍යයේ පිහිටි අවන්හලක සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එහි ගොඩනැගිලි කිහිපයකට බරපතළ හානි සිදුවී තිබේ.