Browsing: Featured

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300ක් යොදවා තිබේ.

කොස්ලන්ද උණකන්ද රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 282කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ ලාල් විජේනායක මහතා පියවර ගැනීම දේශපාලන කතාබහට ලක්ව තිබේ.

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ අගෝස්තු 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරේ.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

කාවේරි ගංගා ජල බෙදාහැරීම සම්බන්ධයෙන් කර්ණාටක ප්‍රාන්තයේ උද්ගතව ඇති විරෝධතා හේතුවෙන් නළු විජේ රංගනයෙන් දායක වන ‘ජන නායගන්’ චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

ඉරානය විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ට දැඩි ප්‍රහාර එල්ල කිරීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.