2027 වසරේ පැවැත්වෙන 69 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල සඳහා කිසිදු නිර්මාණයක් ඉදිරිපත් නොකිරීමට ලොව ප්‍රකට BTS සංගීත කණ්ඩායම තීරණය කර තිබේ.
Browsing: Featured
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත.
මානව ජාවාරමට එරෙහි ලෝක දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවලට මිනිසුන් ගොදුරු කරගැනීම පිළිබඳවයි.
වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 ශ්‍රේණිගත කිරීම්වලදී ඉන්දීය යොවුන් ක්‍රීඩක වයිභව් සූර්යවංශි ස්ථාන 230කින් ඉදිරියට පැමිණ තිබේ.
ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් සිය ඉතිහාසයේ දෙවන වතාවට ජාතික රුධිර සැපයුම් අර්බුදයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ පවතින දරුණු රුධිර හිඟය හේතුවෙන් ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට රතු කුරුස සංවිධානය පියවර ගෙන තිබේ.
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඉදිකළ නව ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කෙරිණි.
මහනුවර-යාපනය මාර්ගයේ සහ පුල්මුඩේ-ත්‍රිකුණාමලය මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර