Browsing: Featured

රථවාහන තදබදය වැඩි නාගරික ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වීම සඳහා 1990 සුව සැරිය නව යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ කලා දිවිය අගයමින් පැවැති උපහාර උළෙලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක හතක කාලයක් පුරා ඉටු කළ අනුපමේය සේවය අගයමින් ආචාර්ය සුජාතා අත්තනායකයන් වෙනුවෙන් විශේෂ හරසර ප්‍රණාම උළෙලක් පැවැත්විණි.

ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව නිමාවට පත්විය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි.

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට පාලිත බණ්ඩාර සමත්විය.

ජපාන රජයේ මූල්‍ය ආධාර මත කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකළ නව පස් මහල් වරාය සෞඛ්‍ය කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි.

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

මෑතකදී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවූ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව පියවර ගැනීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තයේ පවතින ගැටලු සහ නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.