බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් තම ගබඩා පද්ධතිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගෙන තිබේ.
Browsing: Featured
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය පළ කරයි.
ඇමරිකානු හමුදා කඳවුරු සහ සෞදි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර දියත් කර තිබේ.
භෞතික සංවර්ධනයට වඩා ජාතියක සැබෑ දියුණුව තීරණය වන්නේ ජනතාවගේ විනය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
භෞතික සංවර්ධනයට වඩා ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික සුවය රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජපානයේ කියුෂු දූපත ආශ්‍රිතව සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක භූමිකම්පාවකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
මෙම වසරේ ජනවාරි මස සිට ජූලි 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,313,974ක් ලෙස වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් සහ ඒ ආශ්‍රිත සේවා සපයන ආයතන නියාමනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර