ජාතික යොවුන් සේනාංකයේ 2026-II කණ්ඩායමේ නැගෙනහිර පළාත් විසිර යාමේ උත්සවය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Browsing: Featured
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.
ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් වෙළඳපොළේ අලෙවි වන පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරේ.
බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කොළඹදී රැස්වූ මහා සංඝරත්නය රජයට විශේෂ සංඝ ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.
කඩුවෙල සංඝබෝධි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
Veenavee Events & Management ආයතනය සංවිධානය කළ ‘ඇයයි දිරි අබිමන් – 2026’ කාන්තා සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු සම්මානයට පාත්‍ර විය.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කර තිබේ.
ලෝක වෙළඳපොළේ මසකු තෙල් මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන්ට පහරදීම සහ මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද (28) සිදුකෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර