Browsing: Featured

ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

ලෝක බලශක්ති සැපයුමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඕමානය විසින් නව කලාපීය යාන්ත්‍රණයක් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව රාජ්‍ය සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කර්මාන්ත පුර 13ක නව ව්‍යාපෘති 23ක් ආරම්භ කිරීම සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසර සඳහා වන මූල්‍ය සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර සංවිධාන කමිටුවේ සාමාජිකයින් පිරිසක් පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.

වගකීම් සහගත රටක් ලෙස ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා ප්‍රකාශ කරයි.