කොල්ලුපිටිය, 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී අද (04) අලුයම මෙම වෙඩිතැබීම සිදුව ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version