අනුරාධපුරයේ සිට බෙල්ලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ රත්ගම, කපුමුල්ල ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරා පමණක් ගමන් කරමින් සිට ඇත.

මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල හෝ හානි සිදුවී නොමැති බව බලධාරීන් තහවුරු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version