රන් ආලේපිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ කාන්තාවකට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබීය.
මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු විය.
අධිචෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව, විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර නඩු විභාගය ඉදිරියේදී කොළඹ මහාධිකරණයේදී පැවැත්වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර