ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂවරයා ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.සී.එස්. ද සිල්වා මහතා පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා අතින් අද (ඔක්තෝබර් 01) දින නිල වශයෙන් භාර දෙන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති කෙටි උත්සවයකදී මෙම පත්වීම් ලිපිය ප්‍රදානය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version