හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඇය විදේශගතව සිට යළි මෙරටට පැමිණියේ මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානය මගිනි.

ඊයේ (05) රාත්‍රී 11.20ට පමණ ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාකරු සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version