ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින්, ඇමරිකාව තුළ ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවයකින් අනතුරුව මෙම පියවර ක්‍රියාත්මක කර ඇත.

මීට පෙර රුසියානු ඩීසල් ආනයනය කිරීම සම්බන්ධයෙන් දැඩි සීමාවන් පනවා තිබූ අතර, නව තීරණයත් සමඟ එම සම්බාධක ඉවත් වනු ඇත.

මෙම පියවර හරහා ඇමරිකානු ඉන්ධන වෙළඳපොළ තුළ මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version