දේශීය හා විදේශීය සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, එහි පැරණි උරුමය සහ අනන්යතාව ආරක්ෂා වන පරිදි ප්රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ගොඩනැගිල්ල ජාතික මට්ටමේ සංචාරක මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.
ප්රතිසංස්කරණ කටයුතුවල ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෑතකදී එම ස්ථානයට නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්රී ලංකා නාවික හමුදාව, පුරාවිද්යා දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව එක්ව මෙම ජාතික වැදගත්කමකින් යුත් ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර