අහංගම, කතළුව ප්රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් වහාම ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී එම රථය ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර