වතුකරයේ වෙසෙන හින්දු බැතිමතුන් අද (08) දීපාවලී උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්වීම විශේෂත්වයක් විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආශිර්වාද පූජාව හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්විණි.

කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරක්කල්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික කටයුතු සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා වතුකරයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version