Author: Sinhala Win Editor

කටාර් රාජ්‍යයේ බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා ඇති අතර 18 දෙනෙකු අතුරුදන්ව ඇත.

Read More

මහජන බැංකුවට උකස් කළ දේපළ වෙන්දේසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

Read More

19 වන සියවසේ රොමෑන්තික යුගයේ සංගීත ඉතිහාසය හැඩගැස්වූ අතිශය බලගතු කාන්තාවක ලෙස ක්ලාරා ෂූමන් හඳුන්වාදිය හැකිය.

Read More

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතින BYD විද්‍යුත් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථ සඳහා JKCG AUTO ආයතනය විසින් පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලයක් ක්‍රියාත්මක කරයි.

Read More

ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් පවත්වනු ලබන සේවා කඳවුරු හරහා ට්‍රැක්ටර් රථ 3,000කට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට පියවර ගෙන ඇත.

Read More

අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය තුළ අලුතින් ස්ථාපිත කළ භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඉන්දීය ක්‍රීඩක වෛභව් සූර්යවංශී පන්දු 11කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය.

Read More

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කොත් මත බලි පූජා සිදු කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More