Author: Sinhala Win Editor

ප්‍රවීණ රංගන ශිල්පී අඛිල ධනුන්දර සහ ඔහුගේ බිරිඳ එමි අතර වෙන්වීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර යමින් පවතී.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (22) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

මඩකලපුව, කළුවාංචිකුඩි ප්‍රදේශයේ ගම්මාන රැසකට වන අලි කඩා වැදීම හේතුවෙන් දේපළ හා වගා හානි රැසක් සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව සිටිති.

Read More

හූති කැරලිකරුවන්ගේ ගුවන් ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානිය සිය ගුවන් හමුදා යානා යොදවා තිබේ.

Read More

වත්තල ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොරාගන්නා ලද ත්‍රිරෝද රථ සහ වාහන අමතර කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාලසටහන් නිලධාරියෙකු රුපියල් 100ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 179ත් සමඟ වසර 76ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්විය.

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරංජිත් සිල්වා කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව 2030 වන විට ආර්ථික අර්බුදයට පෙර පැවති වර්ධන මාවතට පිවිසීමට නම්, 2026 වසරේ සිට වාර්ෂිකව අවම වශයෙන් 8.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතු බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.

Read More