Author: Sinhala Win Editor

ජාත්‍යන්තර ගායිකා මේගන් තී ස්ටැලියන්, සුප්‍රසිද්ධ ඉන්දීය නිළි ප්‍රියංකා චොප්‍රා වික්ටෝරියාස් සීක්‍රට් විලාසිතා දැක්මකදී දැකීමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බව පවසා තිබේ.

Read More

මුලතිව්, කේප්පාපිලවු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව තිබූ අක්කර 6.97ක ඉඩම් ප්‍රමාණයක් මහජන ප්‍රයෝජනය සඳහා නිදහස් කර තිබේ.

Read More

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට පවතින ආබාධ තත්ත්වය හේතුවෙන් තවත් මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

Read More

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක සීමාව ඉක්මවා යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි. හරිතාගාර වායු විමෝචනය කඩිනමින් අඩු නොකළහොත් සියවස අවසානය වන විට උෂ්ණත්වය අංශක 2.8කින් ඉහළ යා හැකි බව එම වාර්තාව අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමීන් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

Read More

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර පහත්බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර අවදානම පිළිබඳව අනතුරු අඟවා තිබේ.

Read More

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු නිකොලස් කීනන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබේ.

Read More

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහත් බිම්වල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඩිට්වා ආපදාව හේතුවෙන් පීඩාවට පත් කිරි ගොවීන් සඳහා සාන්ද්‍රිත සත්ව ආහාර සහ ඛනිජ මිශ්‍රණ ලබා දීමේ ජාතික වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More