“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය වසරක කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කර සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Author: Sinhala Win Editor
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් රජය උත්සාහ කරන්නේ අපරාධ මැඬලීමට නොව ජනතා ක්‍රියාකාරකම් මර්දනය කිරීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී නවරාත්‍රී පූජෝත්සවය පැවැත්විණි.
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.
ඇමෙරිකාව තම කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.
මඩකලපුව වාළච්චේන මුහුදු තීරයේ සඟවා තිබූ නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබේ.
ප්‍රකට දළ ඇතා වූ කාවන්තිස්සගේ අභාවයෙන් පසු ගල්ගමුවේ අලි රංචුවක් මාර්ගය අසල රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංවේදී කතාබහක් මතු කර තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලොවම මවිත කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතා අනුස්මරණය කරමින් නව සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පුස්තකාලයකට අලුයම ඇතුළු වූ වලසෙකු එහි තිබූ ආහාර වර්ග කිහිපයක් අනුභව කර පිටව ගොස් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර