ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය සම්පත අඩුවීම සහ ඊට බලපාන සාධක පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් ලබා දී තිබේ.
Author: Sinhala Win Editor
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ස්විට්සර්ලන්තයේ තුසිස් නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලෙපේරුව ප්‍රදේශයේ අලකොළ අරාව අමුණ සහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස අලෙවි කළ රුපියල් මිලියන 1.5ක් වටිනා භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු Pew Research Center විසින් සිදුකළ නවතම ගෝලීය සමීක්ෂණයකට අනුව, දකුණු ආසියානු කලාපයේ අසල්වැසි රටවල් අතරින් වැඩිම ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් නැවත එම ප්‍රදේශවල ජනතාව වෙත ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උදුගම මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.
ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ශෝක කාලය තුළ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට උපදෙස් ලබා දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර