Author: Sinhala Win Editor

රුසියාවේ ජනප්‍රිය ළමා සජීවිකරණ මාලාවක් වන ‘මාෂා ඇන්ඩ් ද බෙයාර්’ යුක්රේනය තුළ තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මෙහෙයුමකින් පසු මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිරාන් බාසික්ගෙන් සිදුකරන විමර්ශනවලදී දේශපාලනඥයන් සහ සමාජයේ ප්‍රබලයන් රැසකගේ නම් අනාවරණය වෙමින් පවතී.

Read More

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය සැලසුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය.

Read More

බෙංගාල බොක්කේදී පැනමා ධජය යටතේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු අතුරුදහන් වී තිබේ.

Read More

දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දී සිටින ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් සඳහා පානීය ජලය සැපයීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.

Read More

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල ධාරිතාව 37% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ අභ්‍යවකාශ දියත් කිරීම් සඳහා වැයවන පිරිවැය අනෙකුත් රටවල් හා සැසඳීමේදී ඉහළ අගයක් ගන්නා බව නවතම පර්යේෂණයකින් හෙළි වේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් 75 දෙනෙකු සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාර පිරිනැමීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී ජංගම දුරකථන වාරික ගෙවීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් එකම පවුලේ තිදෙනෙකු කඳු බෑවුමකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More