ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
Author: Sinhala Win Editor
නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පවතින දැඩි අවදානම් සහිත ගස් දෙකක් කපා ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් සිය 35 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය පසුගිය කාලය පුරා ශාරීරික හා මානසික අපහසුතා මධ්‍යයේ ජීවිතයට මුහුණ දුන් බව පවුලේ සාමාජිකයන් පවසයි.
යුක්‍රේනය විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දියත් කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ පවතින සමීප සබඳතාව හේතුවෙන් දකුණු කොරියාව සමඟ සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල ප්‍රමාණය අඩු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන සතුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය සේවය කැඳවීමට පියවර ගෙන තිබේ.
මහවැලි ‘සී’ කලාපයේ ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහන හරහා මෙවර යල කන්නයේදී වාර්තාගත කීරි සම්බා අස්වැන්නක් නෙළා ගැනීමට ගොවීන් සමත්ව තිබේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
ග්‍රාම නිලධාරීන් සඳහා ලබා දීමට පොරොන්දු වූ ඉන්ධන සහ සන්නිවේදන දීමනා වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.
යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය කොඩි එසවීමේ චාරිත්‍රයෙන් ආරම්භ විය. දින 25ක් පැවැත්වෙන මංගල්‍යයේ රථෝත්සවය සැප්තැම්බර් 9 වැනිදාත් තීර්ථෝත්සවය සැප්තැම්බර් 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර