Author: Sinhala Win Editor

පාසල් නිවාඩු සමයත් සමඟ දරුවන් අතර ජනප්‍රිය වී ඇති සරුංගල් යැවීමේ විනෝදාංශය හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

Read More

තණමල්විල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමේදී සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත් බව කියන මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ පවතින පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීම මගින් රටේ වාර්ෂික ඉන්ධන ආනයන වියදම විශාල ලෙස අඩු කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ අරමුදල්වලින් බහුතරයක් තවමත් භාවිත කර නොමැති බව අනාවරණය වේ.

Read More

යාපනය කුරිකට්ටුවාන් සිට නෙඩුන්තිව් බලා ගමන් ගත් බෝට්ටුවක් නයිනාතිව් අසලදී අනතුරට ලක්වීමෙන් පසු මගීන් 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

Read More

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේම දේශයේදී කඩුලු 9කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ විශාල වෙනසක් සිදුවී තිබේ.

Read More

මොරටුව අඟුලාන මුහුදු සීමාවේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු, ප්‍රදේශවාසී ධීවරයන්ගේ සහය ඇතිව නාවික නිලධාරීන් 11 දෙනෙකු බේරාගෙන තිබේ.

Read More

සිම්බාබ්වේ රාජ්‍යයේ කරිබා විලේදී යාත්‍රාවක් පෙරළී යාමෙන් ළමුන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු මියගොස් තිබේ.

Read More

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කරමින්, මැලේසියාවේ සැඟවී සිටි පාතාල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.

Read More

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සතියක් තුළ සිදුවූ තුන්වන ප්‍රහාරය මෙය බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

Read More