Author: Sinhala Win Editor

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් BBC මාධ්‍ය ආයතනයට එරෙහිව පවරා ඇති ඩොලර් බිලියන 10ක අපහාස නඩුවට අදාළව ඔහුගේ පවුලේ සමීපතමයන්ගෙන් සාක්ෂි ලබාගැනීමට BBC නීතිඥයන් පියවර ගෙන තිබේ.

Read More

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේදී තම මව සහ බාල සොහොයුරා ඝාතනය කළ 17 හැවිරිදි තරුණයෙකු පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබේ.

Read More

ගල්කිස්ස, හුළුදාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් වටිනා පාසල් පෙළපොත් තොගයක් නීතිවිරෝධී ලෙස අලෙවි කළ පුද්ගලයින් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරු සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා කෘතිය වන ‘විහඟ ප්‍රේමය’ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.

Read More

රට නවීකරණය කිරීමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම සහ සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි රැගෙන ආ ගමන් මල්ල බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ ජාතික ධජය නිෂ්පාදනය සඳහා නිල අවසරය හිමි කර්ණාටක ප්‍රාන්තයේ බෙන්ගේරි ගම්මානයේ සිදු කෙරෙන සුවිශේෂී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 288ක් ලබා ගෙන සිටී.

Read More