ලෝක ජනාවාස දිනයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදිකළ නව නිවාස 250ක් ජනතා අයිතියට පත් කෙරිණි.
Author: Sinhala Win Editor
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය කිසිදු වෙනස්කමකින් තොරව සැමට ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා හර්මන්ප්‍රීත් කෞර් සහ නව නායිකා ස්මෘති මන්දනා අතර මත ගැටුම් පවතින බවට වාර්තා වේ.
ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සිය සූරික් – කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තුනක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ගීතවල කතෘ භාගය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ප්‍රවීණ ගායන ශිල්පී චාමර වීරසිංහ සිය අදහස් පළ කරයි.
අනුරාධපුරය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ නීතිවිරෝධීව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 600ක් හඳුනාගෙන ඇති අතර ඉන් පිරිසක් මේ වන විට පිටුවහල් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවලට ලක්ව නිවාස අහිමි වූ සහ අතිශය අවදානම් තත්ත්වයට පත්වූ පවුල් 237 ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් අද (07) ආරම්භ කෙරේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්‍රදේශයේදී අසල්වැසි ඥාතියෙකු විසින් සිදුකළ පහරදීමකින් 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර