අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි ශ්‍රීදේවිගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඇයව සිහිපත් කරමින් ප්‍රියංකා චොප්රා විශේෂ සටහනක් තබා තිබේ.
Author: Sinhala Win Editor
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු විභාගය කඩා වැටීමට ඉඩ නොතබන බවත්, ජනතාවට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට තමන් සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට නීතිවිරෝධී ගිනි අවි 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ගල්අඟුරු හිඟයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන කටකතා අසත්‍ය බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.
ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ලව හදිසියේ සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
බෙන්තොට ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතික තරුණයෙකු මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබේ.
පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක සිදුකළ හදිසි පරීක්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවට හිමිවන යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මානව හිමිකම් සහ නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
දිවයින තුළ ළමුන් නොසලකා හැරීම, අත්හැර දැමීම සහ විවිධ හිංසන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු චරිත් අසලංක නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර