හලාවත ඉරණවිල වෙරළ තීරයට ඉන්දියාවට අයත් යැයි සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද අලුයම ගොඩගසා තිබේ.
Author: Sinhala Win Editor
අක්කාගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි පවුලක සාමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්විය.
ශ්‍රී ලංකාවේ පවතින විනිවිදභාවය සහ ආයෝජන හිතකර පරිසරය කෙරෙහි විශ්වාසය තබමින් ඕස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාව පළ කර තිබේ.
1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය තේමා කරගනිමින් බත්තරමුල්ලේ ඉදිකරනු ලබන අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ මූලික ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
වයස අවුරුදු 75ක් වුවද ඉතා ක්‍රියාශීලීව යෝගා අභ්‍යාසවල නිරත වන ඉන්දීය මිත්තණියක පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
දින 250කට අධික කාලයක් මුහුදේ රැඳී සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සේවය කරන නාවිකයන් දැඩි ආහාර හිඟයකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පවත්වන ලදී.
ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටු සැසිය සඳහා අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රමුඛ දූත පිරිසක් ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI-17 හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීම සඳහා ලබා දී ඇති ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර