Author: Sinhala Win Editor

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අමතර හමුදා සෙබලුන් 500ක් යෙදවීමට පියවර ගෙන ඇත.

Read More

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අදාළ පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.

Read More

යුක්‍රේනයේ කර්සොන් නගරයේ වීදි වෙළෙන්දෙකු ඉලක්ක කර රුසියානු ඩ්‍රෝනයක් ප්‍රහාර එල්ල කරන වීඩියෝවක් නිකුත් වීමත් සමඟ යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.

Read More

දකුණු පළාතේ ගොවි ජනතාවගේ දිගුකාලීන බලාපොරොත්තුවක් ඉටු කරමින් ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ උග්‍රව පවතින අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හුදු රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් නොව සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කරමින් 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

Read More