Browsing: කොළඹ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection සේවා සපයන The Pink Auto Shop සමාගම, 2026 BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ආයතනය ලෙස සම්මාන දිනා ගත්තේය.

ලංකා සතොස, මිල්කෝ ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය පෙන්වා දෙයි.

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් සිය වත්කම් පදනම රුපියල් බිලියන 24.5 දක්වා ඉහළ නංවා ගනී.

ආයතනික සමාජ වගකීම (CSR) පමණක් රටක සංවර්ධනයට ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා සෑම පුරවැසියෙකුම සතු ‘පුද්ගල සමාජ වගකීම’ (ISR) මූලික පදනම විය යුතු බව අවධාරණය කෙරේ.

ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන ඩිජිටල් දත්ත පද්ධතියක් හඳුන්වා දී තිබේ.

ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ආරම්භ වී වසර 25ක් සපිරෙන මොහොතක, වත්මන් ගෝලීය ආර්ථික අභියෝග හමුවේ එය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසා බැලීම.

රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව්‍යකරණයකට Softlogic Life සමාගම පියවර තබයි.