Browsing: ලංකා ව්‍යාපාර

පරිසර හිතකාමී සහ පිරිසිදු ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක ‘අත්තම’ වැඩසටහන දෙහිවල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මාරාන්තික ආයුධ සහ අත්බෝම්බයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

යතුරුපැදි අනතුරු හේතුවෙන් සිදුවන මරණ අවම කරගැනීම සඳහා SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කර තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට නවීන තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.

කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ රථ පෙළපාලියක් ගාලුමුවදොර පිටියෙන් ආරම්භ විය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ රථවාහන අනතුරකට අදාළ නඩුවක විභාගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ නගරයේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් වන කොල්ලුපිටිය වාලුකාරාම වාර්ෂික ඇසළ පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරුන් දෙපළක් කොළඹ අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කර තිබේ.