Browsing: ලංකා ව්‍යාපාර
පසුගිය ජූලි මස දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කරමින් 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
රත්මලාන ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සීනෝර් පදනම විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාවක් මට්ටක්කුලියේදී නිල වශයෙන් ධීවර සමූපකාර සමිතියක් වෙත භාරදෙන ලදී.
අස්වැසුම සහනාධාර වංචා කිරීම කනගාටුදායක බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂතා ඇගයීම සමාජයේ වගකීමක් බවත් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
වෘත්තීය අනාගතය ගොඩනැගීම සඳහා තාක්ෂණික දැනුම මෙන්ම රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
යුද හමුදාපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිදුකළ සිය පළමු නිල සංචාරය ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් හමුවිය.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ ලාල් විජේනායක මහතා පියවර ගැනීම දේශපාලන කතාබහට ලක්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර