Browsing: ලංකා ව්‍යාපාර
ගල්කිස්ස, හුළුදාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් වටිනා පාසල් පෙළපොත් තොගයක් නීතිවිරෝධී ලෙස අලෙවි කළ පුද්ගලයින් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විදෙස්ගත අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්විය.
1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය තේමා කරගනිමින් බත්තරමුල්ලේ ඉදිකරනු ලබන අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ මූලික ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව වෙනුවෙන් පැවති දානමය පිංකම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර නොයා මෙරට සේවය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර