Browsing: ලංකා ව්‍යාපාර
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.
ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් වෙළඳපොළේ අලෙවි වන පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරේ.
බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කොළඹදී රැස්වූ මහා සංඝරත්නය රජයට විශේෂ සංඝ ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.
කඩුවෙල සංඝබෝධි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
රජයේ ආයතනවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජූලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතියක් ක්‍රියාත්මක කෙරේ.
පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අද (27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ශාසනාරක්ෂක සංඝ සභාවේ සංවිධායකත්වයෙන් ‘මහා සඟ සමුළුව’ අද (27) කොළඹදී පැවැත්වේ.
දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියක් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීන මාෆියා කල්ලියක සාමාජිකයෙකු බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කර පලාගිය සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර