NovaNest Properties සමාගම විසින් රත්මලාන ප්‍රදේශයේ ඉදිකරනු ලබන නවතම ‘රේන්බෝ අපාර්ට්මන්ට්ස්’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
Browsing: ශ්‍රී ලංකාව
දිවයින පුරා පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ ඇතුළු සියලුම රථවාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය තීරණය කර තිබේ.
පේරු රාජ්‍යයේ ජුනින් කලාපයේ සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇමරිකානු ජාතික පියෙකුට භාර දිය යුතු දරුවන් දෙදෙනෙකු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මවක් එක්සත් රාජධානියේ සැඟවී සිටින බව වාර්තා වේ.
උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හයක් එක්ව නව දේශපාලන හවුලක් පිහිටුවා ගෙන තිබේ. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රධාන ජාතික පක්ෂවලින් තම ප්‍රජාවන්ගේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබෙන බව පවසමිනි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට ප්‍රංශ ක්‍රීඩක කයිලියන් එම්බැපේ සමත් විය.
ඇමරිකානු ප්‍රහාර එල්ල වීමේ අවදානම සහ උග්‍ර උණුසුම් කාලගුණය හේතුවෙන් ඉරානයේ විදුලිබල පද්ධතිය බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ.
පිටකොටුවේ ව්‍යාපාරිකයින් පිරිසකට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මනාලියක් සොයා නිවසට ගිය තරුණයන් දෙදෙනෙකුට අවසානයේ හිස් අතින් ආපසු පැමිණීමට සිදුවූ පුවතක් මොරවක් කෝරළයෙන් වාර්තා වේ.
2026 FIFA ලෝක කුසලාන ජයග්‍රාහී උත්සවයේදී ස්පාඤ්ඤ කණ්ඩායම කුසලානය ඔසවන මොහොතේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වේදිකාවේ රැඳී සිටීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර