1989 වසරේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ අයර්ලන්ත ප්‍රවීණ නිළි බ්‍රෙන්ඩා ෆ්‍රිකර් සිය 81 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නව නීති සහ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
වත්මන් විපක්ෂ නායකවරයා සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
2007 වසරේදී ලයනල් මෙසීගේ තුරුලේ සිටි බිළිඳා අද ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔහුට එරෙහිව පිටියට පිවිසීමට නියමිතව තිබේ.
වෙනස්වන ලෝකයක මාධ්‍යයේ වගවීම සහ වගකීම පිළිබඳව කොළඹදී පැවැති SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණයේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේ ගල් වලක මාළු ඇල්ලීමට ගිය 62 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් වංචාවක් හරහා අහිමි වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් ඉදිරිපත් කරයි.
ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික රටාවන්හි සිදුවිය හැකි වෙනස්කම් සහ ඒ සඳහා ගත යුතු පූර්ව සූදානම පිළිබඳව විමසා බලමු.
දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු රැසක් පිළිබඳව විමර්ශනයක්. වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමේ යෝජනාව සහ ඊට අදාළ විකල්ප මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර