ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දිනයේ 3%කට වඩා වැඩි අගයකින් ඉහළ ගියේය.
Browsing: ශ්‍රී ලංකාව
දශක කිහිපයකට පෙර ලෝකයේ කර්මාන්තශාලාව ලෙස හැඳින්වුණු චීනය, අද වන විට ලෝක තාක්ෂණික නවෝත්පාදනයේ පෙරගමන්කරුවා බවට පත්ව සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්රවෘත්ති නාලිකාව ලෙස ආරම්භ වූ අද දෙරණ 24 නාලිකාව සිය 12 වැනි සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.
අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තුම්බිකුලම වන රක්ෂිතයෙන් කොටසක් සංචාරක හෝටලයක් සඳහා බදු දීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පිහිටි පැරණි විහාරස්ථානවල තැන්පත් කර ඇති වටිනා පුස්කොළ පොත් ලවණ සහිත වායුගෝලීය තත්ත්වය හේතුවෙන් දිරාපත් වීමේ අවදානමකට ලක්ව ඇත.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් එක්සත් රාජධානියේ වෙළෙඳපොළට පිවිසීම සඳහා නව අපනයන අත්පොත් ද්විත්වයක් එළිදක්වා ඇත.
සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනැගීමට සහ වන්දි ගෙවීම් දෙසැම්බර් 25ට පෙර අවසන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දෙයි.
රටේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින ගැටලු සහ රජයේ සහතික මිල ප්‍රතිපත්තිය හමුවේ ගොවියා මුහුණ දෙන අභියෝග පිළිබඳ විමසුමක්.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර