මිතුරෙකුගේ නිවසට ඇපල් ජූස් බෝතලයක් රැගෙන ගිය තරුණයෙකුට එහි අන්තර්ගතය වැරදියට වටහාගත් මවකගෙන් බැණුම් අසන්නට සිදුවූ පුවතක් බලපිටියෙන් වාර්තා වේ.
Browsing: ශ්‍රී ලංකාව
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන අජන්තා ලෙන් විහාර සංකීර්ණයේ ඇති ඓතිහාසික හා කලාත්මක වටිනාකම පිළිබඳ සංචාරක වාර්තාවක්.
ශ්‍රී ලාංකීය මැණික් විද්‍යාඥයෙකු විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් මැණික් ගල්වල නිරවද්‍යතාව පරීක්ෂා කළ හැකි නවීන තාක්ෂණික උපකරණයක් නිර්මාණය කර ඇත.
අගෝස්තු මාසයේදී කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වියට්ජෙට් සමාගම, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
උගන්ඩාවේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය වේගයෙන් පහත වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු බරපතළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින 6,590කට අධික රෝගීන් වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය රෝහල විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සංජීව රොඩ්රිගු මහතා පත් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර