Browsing: ශ්‍රී ලංකාව

පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට දත්ත සහ තොරතුරු මත පදනම් වූ ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

2026 ජූලි 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රාහී කණ්ඩායම සඳහා විශේෂ ශූරතා මුදු පිරිනැමීමට FIFA තීරණය කර තිබේ.

ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් විදේශීය සිසුන් සඳහා පනවා තිබූ වීසා නීති රීති සංශෝධනය කරමින්, එරට රැඳී සිටිය හැකි කාල සීමාවට නව සීමාවන් හඳුන්වා දී තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව යළිත් චෝදනා එල්ල කරමින් ජාතිය අමතා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඉන්දියාවේ පැවති 5 වන බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා කලාපීය ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කළේය.

භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනා ජූලි 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදයෙන් අනතුරුව පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.