පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති තරගයේදී ශඩාබ් ඛාන් දැවී ගිය බවට තීරණය වුවද, DRS තාක්ෂණය හරහා තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
Browsing: ශ්‍රී ලංකාව
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී තිබියදී පාකිස්තානය තියුණු ජයක් වාර්තා කළේය.
කසකස්තානයේ SCAT ගුවන් සේවය විසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
කළුතර පොලිස් වසමේදී පොලිස් නියෝග නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමක් සිදුව තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිසුන්ගේ දැනුම මෙන්ම කුසලතා සහ හර පද්ධතියක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ නම්බපාන ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක රැළියකට සුප්‍රකට රැප් ගායිකා නිකී මිනාජ් එක්වෙමින් සිය සහාය පළ කර තිබේ.
තෙවන වරටත් මව්පදවිය ලැබීමට සූදානම් වන ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස්, සිය සැමියා වන මේනක රාජපක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් එක්කර තිබේ.
මාතර, නාඔටුන්න වෙරළ තීරයේදී සොයාගත් රුපියල් බිලියන 11.8ක් වටිනා අයිස් සහ හෙරොයින් තොගය සම්බන්ධයෙන් පරවි සුදා සහ දෙහිබාලේ මල්ලි යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර