දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ දිඹුලාගල ප්‍රදේශයේ පවුල් 42ක් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට රුපියල් දසකෝටි හතලිස් හය ලක්ෂයක මුදලක් ප්රදානය කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
බෙංගාල බොක්කේ නිර්මාණය වී ඇති අර්නබ් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවේ අතරමං වූ ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රා 25ක් ආරක්ෂා කර ගැනීමට රජය පියවර ගෙන තිබේ.
වසර 11ක නිහැඬියාවකින් පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය කොළඹ සහ ලන්ඩන් අතර සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා මුම්බායිහි පැවැති ආගමික සංගීත ප්‍රසංගයකට සහභාගී වූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.
ඇමරිකානු කොටස් වෙළඳපොළට පිවිසීමට සූදානම් වන ඇන්ත්‍රොපික් සමාගම, උසස් කෘත්‍රිම බුද්ධි පද්ධති මගින් මිනිස් වර්ගයාගේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම පාසල් අද (27) දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ ජලාශ 30ක් වාන් දැමීම හේතුවෙන් පහත් බිම්වල පදිංචිකරුවන්ට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, පාපැදි සම්මේලනය සහ මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පළමු වරට පැවැත්වෙන BIMSTEC සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ගජබාහු’ නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගියේය.
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම යුවළක් වන ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් සිය නවතම චිත්‍රපටය වන ‘කිං’ සඳහා යළිත් එක්වීමට නියමිතය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර