බ්‍රසීලයේ පැවති දැඩි තරගකාරී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් වී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
පවතින ඉල්ලුම සලකා බලා ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 7ක් හෙට දිනයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
හෙට දිනයේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් බටහිර ඉවුරේ දේශසීමා වසා දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
දිවයින පුරා පවතින වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති නමුත් මේ වන තෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
තම 66 වැනි උපන්දිනය සමරමින් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වන අලින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
අහංගම, කතළුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මිරිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සහ මිනිසා හා වන අලි ගැටුම් අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර